මොකද්ද මේ Google Authenticator කියන්නේ ?
හරි එහෙනම් අද මම කියන්න යන්නෙ මේ Google Authenticator ගැන ඔයගොල්ල පාවිචිචි කරණ ගොඩක් website වල මේක තිබ්බට අපේ කට්ටිය මේක use කරනවද කියන්න බැහැ අ නිසා මම අද කියන්නම් කොහොමද මේක use කරන්නේ කියල, දැනට තියෙන ගොඩක් trading site නමින් කියනවනම්
1 cex.io
2 bittrex
3 poloniex
4 payza
මේ ටිකක් විතරයි හරි එහෙනම් මොකද්ද මේ 2fa කියන්නේ කියල මෙන්න මේක කියවද්දී ඔයාලට වැටහීමක් ලබා ගන්න පුළුවන්
https://www.securenvoy.com/two-factor-authentication/what-is-2fa.shtm
ඔයගොල්ල අනිවාර්යෙන්ම ඔයාලගේ trading site වලට ගිහිල්ල ඒකෙ තියෙන security ටැබ් එකෙන් 2fa active කරගන්න මෙන්න මේක බලන්න
එහෙනම් දැන්ම ඔයාගේ android ස්මාර්ට් ෆෝන් එකෙන් මේක downlode කරගෙන ඔයාලගේ ඕනම account එකක් ආරක්ෂා කරගන්න මෙන්න එහෙනම් ලින්ක් එකhttps://play.google.com/store/apps/details?id=com.google.android.apps.authenticator2&hl=en
එහෙනම් ඔයාල ඔක්කොටම ජයවේවා .
nice
තැන්ක්ස්
nice
thanks
thanks bro.. great
thanks
Nice Post Bro. oyage aluth post wala yatin old post walath link danna, " if you want to see my previous post about #### visit the link www.steemit...... Thank You " . cheers
බොහොම ස්තුතිඉ
Ela ela patta bro upvoted
thanks
nice post
තැන්ක්ස් bro
good post bro.
තැන්ක්ස්
nice
තැන්ක්ස්
nice
තැන්ක්ස්
Godak watinawa post eka
තැන්ක්ස්