You are viewing a single comment's thread from:

RE: නෑකම් ප්‍රශ්න | 5% For SL-Charity

in Steem Sri Lanka3 years ago

මාත් නෑකම් කියන්නෙ ඔයා වගේ තමයි...😄 මාමණ්ඩියි ලේලියි නෙවෙයිද උත්තරේ...

Sort:  

මාමණ්ඩියි ලේලියි

අක්කා හරි 😱 ඒවා ක්ෂණිකව ඔලුවට එන ක්‍රමයක් නැද්ද 😩

මම නම් කරන්නෙ ප්‍රශ්නෙ තියෙන චරිත දන්න අඳුනන කෙනෙක්ට ආදේශ කරනව. එතකොට හදාගන්න ලේසි.