You are viewing a single comment's thread from:

RE: අම්මා by Upul Shantha Sannasgala | 5% to SL Charity

in Steem Sri Lanka3 years ago

@prasadi(63); මං අහල තියෙනවා මේ පොත පුරාම තියෙන්නේ සන්නස්ගල සර්ට අම්මාට සලකන්න බැරි වීමේ පසුතැවීමයි කියලා.කියවලා තිබුනෙ නෑ.ඒ නිසා ස්තුතියි උපුටනවලට. එතුමා දක්ෂ ලේඛකයෙක්. මං කියවලා තියෙනවා නිර්වාන, ලලායනය, වස්සාන සිහිනය. ඒ තුනම එකිනෙකට වෙනස් භාෂා ව්‍යවහාර තුනකින් ලියවුණු ඒවා. නිර්වාන අමුතුම පොතක්.ඒක කියවා කවියක් ලියලා එතුමාට Messenger යැව්වාම මට ලොකු 👍ක් එවා තිබුණා. මං ඒ කවිය save කලා මතකයි.තිබුනොත් steemit දාන්නම්.