You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka3 years ago

දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය ළමයින්ට බර වැඩියි. ඔයා කිව්ව දේ නං ඇත්ත තමයි . එයාලට දැන් සෙල්ලම් කරන්න වෙලාවක් නෑ වැඩත් එක්ක. 😞😞

Sort:  

ඔව්...ඇත්තටම ඒක මේ පුංචිම ළමයිට විතරක් නෙමේ.. 1, 2, 3...ඉඳල ඉස්සරහටම අරන් යන්න වෙන බරක්.. යන්ත්‍රයක් වගේ ඉගෙනගන්නයි වෙලා තියෙන්නෙ.