You are viewing a single comment's thread from:

RE: ඕලු | 5% to SL Charity

in Steem Sri Lanka3 years ago

මගේ පැලේ ගෙනෙද්දි තිබ්බ පොහොට්ටුව විතරයි හැඩුනෙ. ඊට පස්සෙ හැදුණෙ නෑ තාම. හරි වේදනයි මට.

ඔයා කොල කපලද ගෙනාවෙ?

Sort:  

ඔය පොහොට්ටුව 🌷 කියන එක නිසා තමයි අපි හැමෝම මේ ගෙදරට වෙලා වේදනා විදින්නේ..

පව් අපි 😪

🤣🤣dawase kathwa

තාම ඉන්නෙත් එක නිසා වෙන්නත් පුළුවන් හැබැයි. අනිත් එක්කෙනා ඊට එහානෙ. 🤣🤣🤣🤣

😂😂🖐️

කොල නම් කපල නෙවෙයි ගෙනාවෙ. කොළත් එක්කම පැළ කරේ.