You are viewing a single comment's thread from:
RE: කෙල්ලෙක් නම් අයියෙක් ඉන්න ඕන | 5% for SL Charity
අයියා කෙනෙක් හිටිය නම් කියලා දැනෙන අවස්ථා ඕනි තරම් තියනවා.හැබැයි මට ඉන්නවා අයියලා තුනක් වගේ ගොඩක් ශක්තිමත් අක්කලා තුනක් . ඒ නිසා තෑග්ගක් විදිහට හොඳ අයියලා තුනකුත් හම්බවුණා ..🤭🤭
අක්කලා ඉන්නවා කියන්නෙ කවද හරි අයියෙක් ලැබෙනවා නේ 😁.
මටත් ඉන්නව දැන් අයියල 3 ක් 😁