You are viewing a single comment's thread from:

RE: කෙල්ලෙක් නම් අයියෙක් ඉන්න ඕන | 5% for SL Charity

in Steem Sri Lanka3 years ago

මම පවුලේ එකම ළමයා 😁 ඒත් මම පුංචි කාලේ ඉදන් හැදුනේ වැඩුනේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි එක්ක.. ඒ කියන්නේ මගේ ලොකු අම්මගේ පුතාලා දෙන්නා එක්ක.. ඉතින් අයියා මට මගේම කියලා අක්කා කෙනෙක්ව හොයන් ආවා.🙊
මේ වෙලාවේ අමසිරි මහත්තයාගේ සිංදුව පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා...

මට මගේ නොවන...
මගේම...
අයියා කෙනෙක් ඉන්නෝ....

😁

Sort:  

මටත් එහෙමයි 🙈