Sort:  

බොහොම ස්තූතියි ❤️. තාත්තගෙ තරම් ආදරයක් උණුහුමක් මේ ලෝකේ තවත් නෑ. ඒකයි අපිට තාත්තා නැති හැම මොහොතක් ම බයක් වේදනාවක් දැනෙන්නේ