You are viewing a single comment's thread from:

RE: කලු හම | 5% to SL Charity

in Steem Sri Lanka3 years ago

කලු ළමයි සුදු වෙනවා මාසෙන්. අත් කකුල් එක පාටක්, මූණ විතරක් සුදුයි.

එහෙම අයනම් මාත් ඕන තරම් දැකල තියෙනවා..🙊🙊
ඒත් මටත් තියෙන ප්‍රශ්නෙ තමයි මෙකප් දාද්දි ගොන් විදියට දාන්නෙ මොකද කියල.🤔 ගොඩක් අයගෙ තියෙන මූනට වඩා කැතයි..😁😂

Sort:  

ඒත් මටත් තියෙන ප්‍රශ්නෙ තමයි මෙකප් දාද්දි ගොන් විදියට දාන්නෙ මොකද කියල

ෆොටෝ වලට ලස්සනට පේන්නනේ ඒම දාන්නේ. එතකොට ඉතින් ළඟ ඉඳන් බලද්දි තමයි අවුල.