දැන් අපිට ලැබෙන සුළු වෙලාවත් අපි ගත කරන්නෙ එක්කො දුරකථනයේ නැත්නම් පරිගණකයේ .
ඒක ඇත්ත. පොතක් කියවල චිත්ත රූප මවාගෙන ඒ පොතේ ජීවත් වෙනකොට දැනෙන හැඟීම් දුරකතන තිරයකට පරිඝණක තිරයකට කොටු වෙලා කවදාවත් ගන්න බෑ..