You are viewing a single comment's thread from:

RE: පොත් හා අපි දුරස් වෙලාද?

in Steem Sri Lanka3 years ago

ඒ කාලේ පුලුවන් තරම් පොත් හොය හොය කියෙව්වා. යලුවොඞෙ පොත් ඉල්ලගෙන කියෙව්වා. දැන් අපි ටිකක් දුරස් වෙලා වගේ තමයි.